E
த
ONCOLOGIST REFERRALS
සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව ශ්‍රී ලංකාවේ පිළිකා රෝග සහ දියවැඩියා ප්‍රතිකාර සඳහා ම සුවිශේෂ වූ එකම පුද්ගලික අංශයේ ආයතනය යි.
ඔබ සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවා මධ්‍යස්ථානයට පිවිසි විට ඔබට දැනේවි එය රෝහල් පරිසරයෙන් තොරව ඔබට ගෙන දෙන සුවදායක හැඟීම.
අපගේ රෝගීන් හට පවුලේ සමීපතමයන් මෙන් ලබැඳිව සිටිමින් ඔවුන්ව රැක බලා ගැනීමට අප කාර්යය මණ්ඩලය සැදී පැහැදී සිටියි.
පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය ලොව නවීනතම තාක්ෂණය භාවිතා කර විවිධ ප්‍රතිකාර ක්‍රමය සපයයි. වැඩි විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න.
වැඩිහිටි සත්කාර සායනය මගින් වැඩිහිටියන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සහ ඔවුන්ගේ ස්වාධීනත්වය පවත්වා ගැනීම...
Mon, 03 Jun 2019 02:56:10 AM
Wed, 03 Apr 2019 08:12:51 AM
Click to see more details