X
  • පිළිකා සහ දියවැඩියාව වෙනුවෙන්ම විශේෂ ප්‍රතිකාර

    සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව ශ්‍රී ලංකාවේ පිළිකා රෝග සහ දියවැඩියා ප්‍රතිකාර සඳහා ම සුවිශේෂ වූ එකම පුද්ගලික අංශයේ ආයතනය යි.

  • රෝහලක් ලෙස නොව තම නිවස සේ

    ඔබ සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවා මධ්‍යස්ථානයට පිවිසි විට ඔබට දැනේවි එය රෝහල් පරිසරයෙන් තොරව ඔබට ගෙන දෙන සුවදායක හැඟීම.

  • හදවතට ලබැඳි කාර්යය මණ්ඩලය

    අපගේ රෝගීන් හට පවුලේ සමීපතමයන් මෙන් ලබැඳිව සිටිමින් ඔවුන්ව රැක බලා ගැනීමට අප කාර්යය මණ්ඩලය සැදී පැහැදී සිටියි.

  • හඳුන්වාදෙන VARIAN CLINAC IX ලීනියර් ඇක්සලරේටරය

Contact Details

සෙලින්කෝ හෙල්ත් කෙයාර් මධ්‍යස්ථානය, අංක 60, පාර්ක් ස්ට්රීට්, කොළඹ 02, ශ්‍රී ලංකාව.
logo