X

පිළිකා සඳහා ලෝකයේ පිළිගත් මට්ටමේ විවිධ පිළිකා ප්‍රතිකාර ක්‍රම

පිළිකා සඳහා ඔබට අවශ්‍ය වන විවිධාකාර පරීක්ෂණ සේවා සඳහා තත්ත්වයෙන් උසස් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ රටවලට යාම අවශ්‍ය නොවේ. දැන් හොඳම ප්‍රතිකාර, හොඳම වෛද්‍යවරුන්, අතී නවීන තාක්ෂණය සහ ඔබ වෙනුවෙන්ම සැකසුණු උසස් සේවාවක් මෙරටේදී ම අත්විඳීමට ඔබට පුළුවන්.

අප ගැන

සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව දියවැඩියා සහ පිළිකා කලින් අනාවරණය කර ගැනීමට සහ ප්‍රතිකාර සඳහා ම සුවිශේෂ වන සෙලින්කෝ ලයිෆ් ආයතනයට සම්පුර්ණයෙන් ම අයත් එහි අනුබද්ධ ආයතනයකි. අතී නවීනතම තාක්ෂණය, පළපුරුදු සහ උසස් සුදුසුකම් ඇති විශේෂඥ වෛද්‍යවරුන් මණ්ඩලයකින් සෙලින්කෝ හෙල්ත් කෙයාර් සෙන්ටර් පොහොසත්ය.

අද වන විට පිළිකා සඳහා ලෝකයේ පවතින උසස් ම විකිරණ ප්‍රතිකාරය ලෙස සැලකෙන ටෝමෝතෙරපි ප්‍රතිකාරය ශ්‍රී ලංකාවේ දී ලබාගත හැක්කේ සෙලින්කෝ හෙල්ත් කෙයාර් සෙන්ටර් මගින් ම පමණයි.

අප රටේ ජීවත්වෙමින් තමන්ට හුරුපුරුදු දේ විඳින අතරතුර පිළිකා රෝගය සඳහාත්, දියවැඩියා රෝගය සඳහාත් ලෝකයේ ඇති උසස් ගණයේ ලා සැලකෙන ප්‍රතිකාර ලබා දීමට අප ආයතනයට හැකිවීම පිළිබඳව අපි මහත් සේ සතුටු වෙමු.

සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව දියවැඩියා සහ පිළිකා කලින් අනාවරණය කර ගැනීමට සහ ප්‍රතිකාර සඳහා ම සුවිශේෂ වන සෙලින්කෝ ලයිෆ් ආයතනයට සම්පුර්ණයෙන් ම අයත් එහි අනුබද්ධ ආයතනයකි. අතී නවීනතම තාක්ෂණය, පළපුරුදු සහ උසස් සුදුසුකම් ඇති විශේෂඥ වෛද්‍යවරුන් මණ්ඩලයකින් සෙලින්කෝ හෙල්ත් කෙයාර් සෙන්ටර් පොහොසත්ය.

අද වන විට පිළිකා සඳහා ලෝකයේ පවතින උසස් ම විකිරණ ප්‍රතිකාරය ලෙස සැලකෙන ටෝමෝතෙරපි ප්‍රතිකාරය ශ්‍රී ලංකාවේ දී ලබාගත හැක්කේ සෙලින්කෝ හෙල්ත් කෙයාර් සෙන්ටර් මගින් ම පමණයි. සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව දියවැඩියාව සහ පිළිකා සඳහා ප්‍රතිකාර කරන ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජිවිත රක්ෂණ ආයතනය වන සෙලින්කෝ ලයිෆ් සමාගමට සම්පුර්ණයෙන්ම අයත් එහි අනුබද්ධ ආයතනයකි. මෙමගින් සැලසෙන ප්‍රධාන සේවාවන් දෙකකි. එනම් පිළිකා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමත්, දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර කිරීම සහ සේවා සැලසීමත් ය. ලෝකයේ ඇති අති නවතම පිළිකා ප්‍රතිකාර ක්‍රමවේදය ටෝමෝ තෙරපි ක්‍රමවේදය වන අතර එය ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත වන ක්‍රමවේදයකි. මෙම නව ප්‍රතිකාර ක්‍රමයය වේගවත්, නිවැරදි මෙන්ම රෝගීන්ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා ද පිළියමකි. ශ්‍රී ලංකීකයන්ට සහ පිළිකා සඳහා උසස් තත්ත්වයේ ප්‍රතිකාර බලාපොරොත්තු වන විදේශිකයින් සඳහාත් මෙරටේ ඇති නවීන ප්‍රතිකාර සැපයීමේ පුරෝගාමී ආයතනය වීමට හැකි වීම පිළිබඳව අපි ආඩම්බර වෙමු.

සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාවේ තවත් විශේෂත්වයක් නම් රෝගීන්ට සහ ඔවුන්ගේ සමීපතමයන් හට සමීපව කාලය ගතකරමින් ඉතා සුවපහසුවෙන් යුතුව හිදිමින් ඒ අතරවාරයේ ප්‍රතිකාර ලබා ගැනීමට හැකි සුවදායී වටපිටාවක්  අප විසින් තහවුරු කිරීම යි.

අප රටේ ජීවත්වෙමින් තමන්ට හුරුපුරුදු දේ විඳින අතරතුර පිළිකා රෝගය සඳහාත්, දියවැඩියා රෝගය සඳහාත් ලෝකයේ ඇති උසස් ගණයේ ලා සැලකෙන ප්‍රතිකාර ලබා දීමට අප ආයතනයට  හැකිවීම පිළිබඳව අපි මහත් සේ සතුටු වෙමු.

ආර්.රෙන්ගනාදන් මහතා- සභාපති- සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව

 

2012

සෙලින්කෝ ටෝමෝ තෙරපී මධ්‍යස්ථානය

සෙලින්කෝ හෙල්ත් කෙයාර් මධ්‍යස්ථානය පිළිකා ප්‍රතිකාර සඳහා වර්තමානයේ ලෝකයේ ඇති උසස් ම ප්‍රතිකාර ක්‍රමවේදය ලෙස සැලකෙන  ටෝමෝතෙරපි ප්‍රතිකාර ලබා දෙන මෙරට ඇති එකම ආයතනය වේ. මෙම මධ්‍යස්ථානයේ මීට පෙර ශ්‍රී ලංකාවේ ද පළමු වරට ස්ථාපිත කරන ලද රේඛීය ත්වරකයක් සහිත විකිරණ ප්‍රතිකාර ඒකකයට අමතරව හඳුන්වා දෙන ලදී.

ලෝකයේ ටෝමෝ තෙරපි ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන ඇමරිකා එක්සත් ජනපදයේ ඇකියුරේ අයි.එන්.සී. ආයතනයේ  TomoHD ප්‍රතිකාර පද්ධතියෙන් සෙලින්කෝ ටෝමෝතෙරපි මධ්‍යස්ථානය සන්නද්ධ ය.

 

Read More

මෙහෙවර

රෝහලක් මෙන් නොවන හිතකාමී පරිසරයක දැරිය හැකි මිලකට පාරිභෝගිකයින් ඉලක්ක කරගත් දියවැඩියා සහ පිළිකා කල්තියා හඳුනා ගැනීම, පරීක්ෂා කිරීම, වැළැක්වීම සඳහා සේවාවන් ලබා දීම.

logo