X

පරීක්ෂණය, ප්‍රතිකාර කිරීම සහ රැකබලා ගැනීම එකම ස්ථානයකින්

සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව දියවැඩියාව සඳහා පරීක්ෂණය, ප්‍රතිකාර කිරීම සහ රැකබලා ගැනීම සිදුකිරීමට විශේෂීකරණය වූ ආයතනයකි. විශේෂඥයින් කණ්ඩායමක් විසින් ඔබට නිවැරදි රෝග විනිශ්චය සහ හොඳම ප්‍රතිකාර ලබා දීමට සැදී පැහැදී සිටියි.

දියවැඩියා ප්‍රතිකාර

සෙලින්කෝ දියවැඩියා මධ්‍යස්ථානය නවීනතම සහ තාක්ෂණයෙන් සහ පහසුකම්වලින් යුතුය. රෝගීන් හට සුවපහසුවෙන් සහ රෝහල් මානසිකත්වයෙන් තොර පරිසරයක හිඳිමින් දියවැඩියා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් උපදේශකයින්ගේ නායකත්වයෙන් යුතු අත්දැකීම්වලින් සපිරි කණ්ඩායමක් විසින් ලබා දෙන විශිෂ්ට සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව මෙහි දී හිමිවේ.

ප්රතිකාර සඳහා විකල්ප අවස්ථා

NEWS

logo