X

රෝහල් පරිසයෙන් මිදී ප්‍රතිකාර ලබා ගැනීමේ විකල්පයන් රැසක්

අප විසින් පුළුල් පරාසයක ප්‍රතිකාර සහ පහසුකම් රැසක් සහ කාමර සඳහා තෝරා ගැනීම් කිහිපයක් ද ඔබට ලබා දෙයි. අපගේ අභ්‍යන්තර අලංකරණය සුව පහසු මෙන්ම නිවසේ සිටින්නාක් වැනි හැඟීමක් ලබා දෙයි. එමගින් අපගේ රෝගීන් හට තම නිවසේ දී මෙන්ම නිදහස විඳිමින් සුව පහසුවෙන් තම ප්‍රතිකාර ලබාගත හැකිය. 

පහසුකම්

ඔර්කිඩ් කාමර

  • කේබල් ටීවී
  • උණු වතුර
  • වායු සමීකරණය
  • බයිස්ටැන්ඩර් වර්ගයේ ඇඳ
  • ආලින්දය
  • ඍජු දුරකථන ඇමතුම්

 

ලෝටස් කාමර

  • කේබල් ටීවී
  • වායු සමීකරණය
  • උණු වතුර
  • බයිස්ටැන්ඩර් වර්ගයේ ඇඳ
  • ආලින්දය
  • ඍජු දුරකථන ඇමතුම්

වාට්ටුවේ ඇඳ

  • බයිස්ටැන්ඩර් වර්ගයේ ඇඳ
  • පොදු කේබලය
  • ටීවී
  • දුරකථන (ඉල්ලීම මත ඇමතුම් ලබා ගත හැකිය.)

logo