X

Customer Reviews

Welcome to our customer review page. Here you can view our latest reviews and customer testimonials. 

"

I am blessed with the service provided.

"

 

I have undergone a treatment at your center for the last twenty four days. Your service was very good and I am blessed with the service provided.

Read more

"

Ceylinco Healthcare offers the best healthcare

"

 

I would like to inform that your company Ceylinco Healthcare gave me a perfect service. So I am appreciate your service as well. It was very valuable for me.   This is a chance to thank to all of you.   Mainly I like to say your service is very speed and efficiency . So thank you again to all of you who have involved to speedup your service to me.

Read more
Review by:

"

බෙහෙවින්ම ස්තූතියි!

"

 

සෙලින්කො හෙල්ත්කෙයාර්‌, කලමණාකාරීත්වය . ඔබගේ සේවාව සම්බන්ධයෙන්‌ අපවෙත ලබාදුන්‌ සහනසීලි දායකත්වය ඉතා අගය කොට සලකමි. ප්‍රතිකාර ආරම්භ කර දා සිට ඉතා විධිමත්ව අප වෙත අවධානය යොමු කරමින්‌ අපට ලබාදුන්‌ මිත්‍රශීලී හෘදයාංගම සේවාව වෙනුවෙන්‌ අපගේ හදබර ස්තූතිය ඔබ සමාගම වෙත පුද කරමි. දහසක්‌...

Read more

"

බෙහෙවින්ම ස්තූතියි!

"

 

සෙලින්කො හෙල්ත්කෙයාර්‌,

කලමණාකාරීත්වය.

ඔබගේ සේවාව සම්බන්ධයෙන්‌ අපවෙත ලබාදුන්‌ සහනසීලි දායකත්වය ඉතා අගය කොට සලකමි. ප්‍රතිකාර ආරම්භ කර දා සිට ඉතා විධිමත්ව අප වෙත අවධානය යොමු කරමින්‌ අපට ලබාදුන්‌ මිත්‍රශීලී හෘදයාංගම සේවාව වෙනුවෙන්‌ අපගේ හදබර ස්තූතිය ඔබ සමාගම වෙත පුද කරමි. දහසක්‌ අපහසුතා මධ්‍යයේ මානසික ආතතීන්‌ හමුවේ ඔබ ආයතනය වෙත පැමිනෙන රෝගී ජනතාව වෙත ලබාදෙන දිරිය, ආදරය, රැකවරණය තවදුරටත්‌ පවත්වාගෙන යමින්‌ රෝගී ජනතාව තව දුරටත්‌ මානසිකව සනසාලන්නට ඔබ කාර්ය මණ්ඩලයට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.

බෙහෙවින්ම ස්තූතියි ! 

මෙයින්‌

"

සෙලින්කො හෙල්ත්කෙයාර්‌ ආයතනය මගින්‌ මගේ පිලිකාරෝගය සඳහා ප්‍රතිකාර ලබාගත්තෙමි

"

 

මා 2021.05.31 දින සිට 2021.07.16 දින දක්වා මෙම සෙලින්කො හෙල්ත්කෙයාර්‌ ආයතනය මගින්‌ මගේ පුරස්ථි ග්‍රන්ථයේ ඇතිවූ පිලිකාරෝගය සඳහා ප්‍රතිකාර ලබාගත්තෙමි. මම මෙම...

Read more